HomeWorld News

නවසිලන්ත ජාතික  Maia Ramsden හාවඩ් විශ්වවිද්‍යාලය වෙනුවෙන් 1500m ජයගනී.

Maia Ramsden හාවඩ් විශ්වවිද්‍යාලය වෙනුවෙන් 1500 ජයගනී.

නවසිලන්ත ජාතික  Maia Ramsden හාවඩ් විශ්වවිද්‍යාලය වෙනුවෙන් 1500m ජයගනී.

නවසීලන්ත ජාතික  Maia Ramsden, Austin,Texasහී  මීටර 1500 ඉක්මවූ එක්සත් ජනපද ජාතික විද්‍යාලීය ශූරතාව අත්පත් කර ගැනීමට සමත් වී ඇත.ඇය මීට

බාල මහත්තයා තනිකර කන්දේ ගෙදර ලොකු හාමිනේ අවසන් ගමන් යයි
ලොව ප්‍රකට ගායිකා Celine Dion සිය ප්‍රසංග අවලංගු කරයි.
කැනඩාවේ අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය ඇමති පදවියට ශ්‍රී ලාංකික කාන්තාවක්.

නවසීලන්ත ජාතික  Maia Ramsden, Austin,Texasහී  මීටර 1500 ඉක්මවූ එක්සත් ජනපද ජාතික විද්‍යාලීය ශූරතාව අත්පත් කර ගැනීමට සමත් වී ඇත.

ඇය මීට පෙර තරඟ වලදී වාර්ථා කළ ඇගේ හොඳම තත්පර 1.5 කට වඩා වැඩි කාලයක් මෙම ඉසව්වේදී වාර්ථා කර ඇත.

21 හැවිරිදි Ramsden තම ප්‍රතිවාදීන් අභිබවා යාමට මීටර් 400ක් ඉතිරිව තිබියදී,

පස්වැනි ස්ථානයේ සිට වැඩි දියුණු වූ අතර මීටර් 4 තත්පර 08.60ක් වාර්තා කළාය.

ඒ අනුව මීටර් 1500/5000 ද්විත්ව ධාවන ඉසව්වක් දිනාගත් පළමු කාන්තාව වීමට උත්සාහ කරමින් සිටි Ramsden සහ සිව් වතාවක් NCAA ශූරිය වූ North Carolina State Universityහී Katelyn Tuohy අභිබවා ගියේය.

Share this:
error: Content is protected !!