ලබන මාසයේ හෝ ජූලි පාසල් නිවාඩු කාලය තුළ,ඔබ සංචාරය කිරීමට අදහස් කරන්නේ නම්, ඔබ ගුවන් යානයට ගොඩවීමට ප්‍රථම ඔබේ බර මනිනු ඇත.ඉදිරි සති පහ තුළ,
ලබන මාසයේ හෝ ජූලි පාසල් නිවාඩු කාලය තුළ,
ඔබ සංචාරය කිරීමට අදහස් කරන්නේ නම්, ඔබ ගුවන් යානයට ගොඩවීමට ප්‍රථම ඔබේ බර මනිනු ඇත.
ඉදිරි සති පහ තුළ, Air New Zealand මගීන්ට, ඔවුන්ගේ අත් ගමන් මලු ඇතුළුව සාමාන්‍ය බර මැනීමේ සමීක්ෂණයකට භාජනය වීමට සිදු වනු ඇත.
Air New Zealand බර පාලන විශේෂඥ Alastair James,
මෙම සමීක්ෂණය වැදගත් එකක් වන්නේ ගුවන් යානයේ යන සෑම දෙයකම බර දැනගත යුතු නිසා බවයි.
මගීන් සහ කාර්ය මණ්ඩලයේ Cabin Bag සඳහා සාමාන්‍ය බර මෙම සමීක්ෂණයෙන් අපේක්ෂා කෙරේ.
සෑම වසර පහකට වරක් සිදු කරනු ලබන සමීක්ෂණයට සංචාරකයින්ගේ සාධාරණ නියැදියක් ලබා ගැනීම සඳහා අවම වශයෙන් සංචාරකයින් 10,000ක් අවශ්‍ය වේ.