HomeNews

මව් රටේ අහිමි වූ සිහිනය යුරෝපයේ දිනාගත් ගුවන් නියමුවරිය.

Mohadese Mirzaee 2020 දී ඇෆ්ඝනිස්ථානයේ පළමු වාණිජ ගුවන් නියමුවරියබවට පත්වෙමින් ඉතිහාසගතවිය.

මව් රටේ අහිමි වූ සිහිනය යුරෝපයේ දිනාගත් ගුවන් නියමුවරිය.

Mohadese Mirzaee 2020 දී ඇෆ්ඝනිස්ථානයේ පළමු වාණිජ ගුවන් නියමුවරියබවට පත්වෙමින් ඉතිහාසගතවිය.නමුත් ඉන් වසරකට පසුව, එක්සත් ජනපද හමුදා ඇෆ්ඝනිස්ථානයෙන

Jay Shah, ICC ලොකු පුටුවේ වැඩ අරඹයි
රෙක්ස් දිවි ගමනින් සමු ගනී
MCC ක්‍රිකට් සභාපතිධූරය කුමාර් සංගක්කාරට

Mohadese Mirzaee 2020 දී ඇෆ්ඝනිස්ථානයේ පළමු වාණිජ ගුවන් නියමුවරියබවට පත්වෙමින් ඉතිහාසගතවිය.

නමුත් ඉන් වසරකට පසුව, එක්සත් ජනපද හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත්වීමත් සමග තාලිබානය රට නැවත අත්පත්කර ගත් විට ඇයට පලා යාමට සිදුවිය.

Kabul නගරය බිඳවැටුණු 2021 අගෝස්තු 15 වන දා,

ඇය එරටින් පිටත්ව ගියේ තම පවුල ගැන බියෙන් හා ඇගේ වෘත්තිය අහිමිවීම ගැන ශෝකයෙනි.

ඒ අනුව Mirzaee තලේබාන් සංවිධානය විසින් රට අත්පත් කර ගත් දිනයේම, බල්ගේරියාවට ගුවන් යානයක් රැගෙන ගියා ය.

එහිදී ඇය වීසා බලපත්‍රයක් ලබා ගන්නට සමත් විය.

නමුත්, කාබුල් නුවරින් පිටවගොස් මාස 12ක් ඇතුළත ඇය නැවතත් වෘත්තීය ගුවන් නියමුවරියක් ලෙසර යුරෝපයේ නව දිවියක් ගත කරන්නී ය.

තලෙයිබාන් සංවිධානය කාන්තා අයිතිවාසිකම්වලට එරෙහිවවුවද, ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් විස්මිත ජයග්‍රහණ අත්කර ගනු ඇතැයි ඇය බලාපොරොත්තු වෙනවා.

Share this:
error: Content is protected !!
×