HomeNews

ලොව ප්‍රකට ගායිකා Celine Dion සිය ප්‍රසංග අවලංගු කරයි.

ලොව ප්‍රකට ගායිකා Celine Dion ඇයගේ ඉතිරිව ඇති සියලුම සජීවී ප්‍රසංග අවලංගු කර ඇත.

ලොව ප්‍රකට ගායිකා Celine Dion සිය ප්‍රසංග අවලංගු කරයි.

ලොව ප්‍රකට ගායිකා Celine Dion ඇයගේ ඉතිරිව ඇති සියලුම සජීවී ප්‍රසංග අවලංගු කර ඇත.ඇය දුර්ලභ ස්නායු ආබාධයකින් පෙළෙන බව හඳුනා ගැනීමෙන් පසු සංචාරය ක

ලංකාවේ කිල්මිශා ඉන්දියාවේ ජය හඬ පතුරවයි.
ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්ගෙන් YouTube හි AI බලයෙන් ක්‍රියා කරන හඬකැවීම් මෙවලමක්…
නවසීලන්ත අයවැයෙන් වීඩියෝ ක්‍රීඩා වලටත් ඉඩක්.

ලොව ප්‍රකට ගායිකා Celine Dion ඇයගේ ඉතිරිව ඇති සියලුම සජීවී ප්‍රසංග අවලංගු කර ඇත.

ඇය දුර්ලභ ස්නායු ආබාධයකින් පෙළෙන බව හඳුනා ගැනීමෙන් පසු සංචාරය කිරීමට තරම් ශක්තිමත් සෞඛ්‍ය තත්වයක් නොමැති බව පවසමින් ඇය මෙම තීරණය ගෙන ඇත.

පසුගිය වසරේ Celine Dion හෙළි කළේ ඇය දැඩි-පුද්ගල සින්ඩ්‍රෝමය Stiff-Person Syndrome (SPS) රෝගයෙන් පෙළෙන බැවින් එය ඇගේ ගායනයට බලපාන බවයි.

ඒ අනුව Dion දැන් 2023 සහ 2024 සඳහා සැලසුම් කර තිබූ සියලුම ප්‍රසංග අවලංගු කර ඇත.

Share this:
error: Content is protected !!