HomeNews

“Queen of Rock ‘n’ Roll”, Tina Turner මිය යයි.

“Rock n Roll Queen” (රොක් ඇන් රෝල්) රැජින ලෙසින් හැඳින් වූ Tina Turner, අභාවප්‍රාප්ත වී තිබෙනවා.

“Queen of Rock ‘n’ Roll”, Tina Turner මිය යයි.

“Rock n Roll Queen” (රොක් ඇන් රෝල්) රැජින ලෙසින් හැඳින් වූ Tina Turner, අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇගේ වයස අවුරුදු 83ක්. ස්විට්සර්ලන්තයේ සූරිච

බාල මහත්තයා තනිකර කන්දේ ගෙදර ලොකු හාමිනේ අවසන් ගමන් යයි
MasterChef විනිසුරු Jock Zonfrillo හදිසියේ මියයයි
Spellbinder එකේ Christine ලංකාවට ඇවිත්

“Rock n Roll Queen” (රොක් ඇන් රෝල්) රැජින ලෙසින් හැඳින් වූ Tina Turner, අභාවප්රාප්ත වී තිබෙනවා. මියයන විට ඇගේ වයස අවුරුදු 83ක්. ස්විට්සර්ලන්තයේ සූරිච් හී ඇගේ නිවසේ දිගු කලක් රෝගාතුරව සිටි ඇය පිළිකා, ආඝාතය සහ වකුගඩු අකර්මණ් වීම ඇතුළු සෞඛ් ගැටලු ගණනාවකට මුහුණ දී සිට ඇති බවයි.

Tina Turner, රොක් ඇන් රෝල් රැජින ලෙසින් හඳුන්වනු ලබන්නේ, ඇගේ විචිත්රවත් නැටුම් සහ ප්‍රබල කටහඬ නිසායි. 1939 නොවැම්බර් 26 වන දින ඇමරිකාවේ Brownsville, Tennessee හි උපත ලබා ඇත. තව ද 1980 දශකයේ “What’s Love Got to Do With it”, “Private Dancerවැනි ඇගේ ගීත අතිශය ජනප්රිය විය. ඇයගේ ගීත ඇල්බම මිලියන 180ක් ලොව පුරා අලෙවි වී තිබීම විශේෂත්වයක්.

Tina Turner, Grammy සම්මාන 12ක් ඇය දිනා ගෙන ඇත. එපමණක් නොව 2021 දී කලාකරුවෙකු ලෙස Rock ‘n’ Roll Hall of Fame වෙත ඇගේ නාමය ඇතුළත් කරන ලදි.

2021 දී කලාකරුවෙකු ලෙස Rock ‘n’ Roll Hall of Fame වෙත ඇගේ නාමය ඇතුළත් කරන ලදි. කෙසේ නමුත් ඇය සැබවින්ම පොප් සංගීත ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නාමයන් අතර නොමැකෙන මතක සටහනක් වනු නොවනුමානයි.

 

Share this:
error: Content is protected !!
×