HomeGeneral

KiwiRail ජාතික දුම්රිය පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයට ස්ථාන මාරුවක්

KiwiRail ජාතික දුම්රිය පාලන මෙහෙයුම් මධ්‍යස්ථානයට ස්ථාන මාරුවක්

KiwiRail ජාතික දුම්රිය පාලන මෙහෙයුම් මධ්‍යස්ථානය නවසීලන්තයේ බොහෝ ප්‍රදේශවල දුම්රිය ගමනාගමනය පාලනය කරනු අතර එය Upper Hutt වෙත ගෙන යයි.

ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමයක්
නවසීලන්ත Karate Kumite තරඟ ඉසව්වෙන් නිම්සර බන්ඩාරට රන් පදක්කමක්
ශ්‍රී ලංකාවේ පසුගිය මාස තුළ සිදුවූ සයිබර් අපරාධ…

එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ කාල් මිල්ස් පැවසුවේ වෙලින්ටන් දුම්රිය ස්ථානයේ එහි වත්මන් පිහිටීම අවදානම් බවයි. එමෙන්ම ඕක්ලන්ඩ් හි ද තවත් දුම්රිය පාලන මධ්‍යස්ථානයක් ඉදිවෙමින් පවතී. එහි ප්‍රධාන විධායක පවසන්නේ දුම්රිය පාලනය නවීකරණය කිරීමේ විශාල ආයෝජනයක පියවරක් ලෙස Upper Hutt ප්‍රදේශය වෙත මාරුවන බවයි. වසර 25 ක් පැරණි පරිගණක පද්ධතිය වෙනුවට නවීන පද්ධතියක් සාදමින් සිටින අතර එමඟින් දුම්රියට ස්වයංක්‍රීයකරණය හා වැඩි ආරක්ෂාවක් ලැබෙනු ඇත. මෙම පද්ධතිය මගින් සුනාමිය, භූමිකම්පා සහ ලිස්සා යාම් වලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ලැබෙනු ඇති බව ඔහු පවසයි.

Share this:
error: Content is protected !!
×