HomeSri Lankan News

ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට ජයක්.

ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට ජයක්.

ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට ජයක්.

ඊයේ (07) ඉතාලියේදී පැවැත්වූ ''FIRENZE SPRINT FESTIVAL'' ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 200 ඉසව්වෙන් පළමු ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකා කෙටිද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය: ආරම්භක තරගයෙන් එංගලන්තය පරදා නවසීලන්තයට කඩුලූ 9ක ජයක්…
ආසියා කුසලානයේදී ශ්‍රී ලංකා යොවුන් දඟපන්දු යවන්නගේ දස්කම්
සනත් ජයසූරිය ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරයි

ඊයේ (07) ඉතාලියේදී පැවැත්වූ ”FIRENZE SPRINT FESTIVAL” ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 200 ඉසව්වෙන් පළමු ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ තරග කාලය දැක්වුනේ තප්පර 20.60 ක් ලෙසයි.

මෙම වසර අගදී ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සහ ආසියානු ක්‍රීඩා උළෙල යන දෙකම පැවැත්වීමට නියමිත අතර එහිදී ඔහු විශේෂයෙන් මීටර් 100 ඉසව්වෙන් තරඟ කිරීමට නියමිතව ඇත.

Share this:
error: Content is protected !!
×