HomeGeneral

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේ ආරම්භක ඉනිම, තෙවන දිනය

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේ ආරම්භක ඉනිම, තෙවන දිනය

දෙවන ටෙස්ට් තරඟයේ සංචාරක අයර්ලන්ත කණ්ඩායමේ පළමු ඉනිම අවසන් වන විට සියලුම දෙනා දැවී 492ක් ලබාගත්තා.

ශ්‍රී ලාංකේය ප්‍රහසන ගායක සඳරු සත්සර ලෝකයේ හොඳම සිය දෙනා අතරට …
ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කරයි
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිතයන් පිහිටුවීමට සැරසෙයි

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට නොදැවී නිෂාන් මදුෂංක හතරේ පහර 6ක් සමග ලකුණු 42ද, නායක දිමුත් කරුණාරත්න නොදැවී හතරේ පහර 7ක් ද ලබා ලකුණු 48 ද සමග මුලු ලකුණු 93 රැස්කරගෙන සිටී. තරඟයේ තෙවන දිනය අද පැවැත්වේ.

Share this:
error: Content is protected !!
×