HomeNewsNew Zealand News

නවසීලන්තයේ උතුරු දූපතේ 5.9 සහ 5.3 ක ප්‍රබල භූ කම්පන යුගලයක්

නවසීලන්තයේ උතුරු දූපතේ 5.9 සහ 5.3 ක ප්‍රබල භූ කම්පන යුගලයක්

රික්ටර් මාපකයේ 5.9 සහ 5.3 ක ප්‍රබල භූමිකම්පා යුගලයක් නවසීලන්ත උතුරු දූපතේ Pōrangahau අසල ඇති විය. GeoNet වෙබ් අඩවියේ 20,000 කට වැඩි පිරිසක් භූමිකම්පා

එක්සත් රාජධානියේ ටෙලිග්‍රාෆ් පාඨකයන්ගේ මත විමසුමේදී නවසීලන්තයට “පෘථිවියේ ශ්‍රේෂ්ඨතම රට” යන නම අහිමි වේ…
බොරු පොලිස් මුවාවෙන් වංචා කළ බ්‍රිතාන්‍ය ජාතිකයාට සිර දඬුවම්
නවසීලන්ත ගෘහස්ථ මූල්‍ය තත්ත්වය යහපත් අතට හැරෙයිද?

රික්ටර් මාපකයේ 5.9 සහ 5.3 ක ප්‍රබල භූමිකම්පා යුගලයක් නවසීලන්ත උතුරු දූපතේ Pōrangahau අසල ඇති විය. GeoNet වෙබ් අඩවියේ 20,000 කට වැඩි පිරිසක් භූමිකම්පාව දැනුන බව වාර්තා කළහ. ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය තහවුරු කළේ සුනාමි අවදානමක් නොමැති බවයි. සිදුවෙමින් පවතින පසු කම්පන මුල් දෙකේ සිටම අඛණ්ඩව සිදුවී ඇති අතර විශාලතම රික්ටර් පරිමාණය 4.3 කි. Pōrangahau හි වඩාත් ප්‍රබලම කම්පනයක් ඇති වුවද, ක්‍රයිස්ට්චර්ච්හි භූමිකම්පා තරම් ප්‍රබල නොවන බව එහි වැසියන්ට හැඟී ගිය නමුත් ඒ සඳහා සූදානම් වූ බව සඳහන්.

Share this:
error: Content is protected !!
×