ICC ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සඳහා ශ්‍රී ලංකාව සමඟ කණ්ඩායම් 9ක් ස්ථිර කර තිබේ.
2019 සිට 2023 දක්වා පැවති ලෝක කුසලාන ලීග් 2 එක්දින තරඟාවලියේ පළමු ස්ථාන තුනෙන් සුදුසුකම් ලබා ඇති එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිම්බාබ්වේ, ස්කොට්ලන්තය, ඕමානය සහ නේපාලය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ අනෙකුත් ආශ්‍රිත කණ්ඩායම් වේ.
ඔවුන් එක්දින සුපර් ලීගයේ පහළම කණ්ඩායම් පහට: නෙදර්ලන්තය, සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව හෝ අයර්ලන්තය යන දෙකෙන් එකක් samannga එක්වනු ඇත.
දකුණු අප්‍රිකාව දැනට අටවැනි ස්ථානයේ පසුවන නමුත් අයර්ලන්තයට තවමත් බංග්ලාදේශයට එරෙහිව මැයි මාසයේදී පැවැත්වීමට නියමිත එක්දින තරග තුනක් ඉතිරිව තිබේ.
COMMENTS