HomeNewsNew Zealand News

නවසීලන්ත අභ්‍යන්තර ගුවන් ගමන් වලට මීදුමෙන් බලපෑම්

නවසීලන්ත අභ්‍යන්තර ගුවන් ගමන් වලට මීදුමෙන් බලපෑම්

මීදුම හේතුවෙන් සමහර නවසීලන්ත අභ්‍යන්තර ගුවන් ගමන් අවලංගු කිරීම් සහ ප්‍රමාද වීම් වලින් පසු ඕක්ලන්ඩ් ගුවන් තොටුපලේ මීදුම සීමා ඉවත් කර ඇත.අද(02/

නවසීලන්තය සහ UAE අතර නිදහස් වෙළඳ ගිවිසුමක්…
අතුරුදන් වූ පිහිනුම්කරුගේ සිරුර ඕක්ලන්ඩ් වෙරළෙන් හමුවෙයි: හිරාන් ජෝශප් යැයි විශ්වාස කෙරේ
2023 ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය ලැබූ ස්ථාන …

මීදුම හේතුවෙන් සමහර නවසීලන්ත අභ්‍යන්තර ගුවන් ගමන් අවලංගු කිරීම් සහ ප්‍රමාද වීම් වලින් පසු ඕක්ලන්ඩ් ගුවන් තොටුපලේ මීදුම සීමා ඉවත් කර ඇත.

අද(02/04/2023) උදෑසන දැඩි මීදුම හේතුවෙන් අභ්‍යන්තර ගුවන් ගමන් 19 ක් අවලංගු වූ අතර අභ්‍යන්තර ගුවන් ගමන් 9 ක් ප්‍රමාද විය.

මීදුම හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් ගමන්වලට කිසිදු බලපෑමක් සිදුවී නොමැති බව ඕක්ලන්ඩ් ගුවන් තොටුපළ පවසයි.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×