HomeNews

එංගලන්තයේ නීතිඥ සංගමයෙන් ලිපියක්

එංගලන්තයේ  නීතිඥ සංගමයෙන් ලිපියක්

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අතුරු නියෝගය ලබාදුන් විනිසුරුවන්ගේ ක්‍රියා කලාපය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවකදී ප්‍රශ්න කිරීමට අවසර ලබා දීම අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කිරීමක් බව එංගලන්තයේ සහ වේල්සයේ නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

යාපනයේ උණ රෝගයක් පැතිරෙයි, සෞඛ්‍ය අංශ සීරුවෙන්
ප්‍රථම ලෝක කුසලාන තරඟයෙන් ඕල් බ්ලැක්ස් පිලට අනපේක්ෂිත පරාජයක්
ශ්‍රී ලාංකික සමන්ත සහ සුගත් චීනයේ Yunnan මිත්‍රත්ව සම්මානයෙන් පිදුම් ලබයි

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අතුරු නියෝගය ලබාදුන් විනිසුරුවන්ගේ ක්‍රියා කලාපය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවකදී ප්‍රශ්න කිරීමට අවසර ලබා දීම අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කිරීමක් බව එංගලන්තයේ සහ වේල්සයේ නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×