HomeNews

ඩොලර් අර්බුදය හෙටින් අවසන්

ඩොලර් අර්බුදය හෙටින් අවසන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය හෙට(20) ලැබීමට නියමිත හෙයින් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

නවසීලන්තයේ නීති විරෝධී ලෙස වාහන නැවැත්වීමේ දඩ මුදල් සැලකිය යුතු ලෙස ඉහළ යයි
නවසීලන්තයේ කුලී නිවාස අංශයට විශාල වෙනස්කම් රැසක්
ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට රිදී පදක්කමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය හෙට(20) ලැබීමට නියමිත හෙයින් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×