HomeNews

වසර දෙකක් ඇතුලත රට දියුණු වනු පෙනේවි

වසර දෙකක් ඇතුලත රට දියුණු වනු පෙනේවි

සියලු තරග පරාජය වෙමින් තිබු අවස්ථාවක අවසානයේ ජයග්‍රහණය අත් කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නිවැරදි නායකත්වය හේතු වූයේ යැයිද තමාගේ ද උත්සාහය වන්නේ පරාජය වූ රට ජයග්‍රහණයේ මාවතට ඔසවා තැබීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Gmail වසා දැමීම ගැන සමාජ මාධ්‍යවල කටකතා ඇත්ත ද?
ඇෆ්ගනිස්තානයට එරෙහි පළමු එක්දින තරඟයේදී චරිත් අසලංක ගේ අද්විතීය පිතිහරඹය
යතුරු පැදියෙන් රේස් ගිය 11ක් පොලිස් කූඩුවේ

සියලු තරග පරාජය වෙමින් තිබු අවස්ථාවක අවසානයේ ජයග්‍රහණය අත් කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නිවැරදි නායකත්වය හේතු වූයේ යැයිද තමාගේ ද උත්සාහය වන්නේ පරාජය වූ රට ජයග්‍රහණයේ මාවතට ඔසවා තැබීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!