ඩුබායි රටේ සැඟව සිට හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනය ඇතුළු අපරාධ ගණනාවක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම ද මෙහෙයවන කන්නංගරගේ ලලිත් කන්නන්ගරගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයකු රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා හොරයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

COMMENTS