HomeSri LankaUncategorized

පොලිස් බසයට ගෙනා අලුත්ම ටයරය කොස්තාපල් විකුණලා

පොලිස් බස් රථයක පරණ ටයරය වෙනුවට සවිකිරීම කිරීමට ගෙනා අලුත් ටයරය මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක රියදුරෙකුට විකුණා දැමූ බව කියන කුරුණෑගල මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරුගේ වැඩ අද (17) තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ශ්‍රී ලංකාව අයර්ලන්තයට එරෙහිව ලකුණු 704/3ක් ලබා ගනිමින් ඉනිමකදී මුල්පෙළ ශතකලාභීන් හතර දෙනෙකුගේ දුර්ලභ දස්කමක්
ශ්‍රී ලංකාවේ තරඟකාරී ආර්ථිකය සහ ඩිජිටල් පරිවර්තන වේගය …
’’ගහපු ඡන්ද පත්‍රිකා ටිකත් සල්ලි දෙනකම් දෙන්න බෑ’’

පොලිස් බස් රථයක පරණ ටයරය වෙනුවට සවිකිරීම කිරීමට ගෙනා අලුත් ටයරය මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක රියදුරෙකුට විකුණා දැමූ බව කියන කුරුණෑගල මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරුගේ වැඩ අද (17) තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!