HomeSri LankaUncategorized

පොලිස් බසයට ගෙනා අලුත්ම ටයරය කොස්තාපල් විකුණලා

පොලිස් බස් රථයක පරණ ටයරය වෙනුවට සවිකිරීම කිරීමට ගෙනා අලුත් ටයරය මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක රියදුරෙකුට විකුණා දැමූ බව කියන කුරුණෑගල මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරුගේ වැඩ අද (17) තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරණය පිළිබඳ ගැසට් නිවේදනය …
අලි දුම්රියෙහි ගැටීම වළක්වන්න, පේරාදෙණියෙන් විසඳුමක්
ICC සැප්තැම්බර් තරු නාමයෝජනා අතරට ලංකාවෙන් දෙන්නෙක්…

පොලිස් බස් රථයක පරණ ටයරය වෙනුවට සවිකිරීම කිරීමට ගෙනා අලුත් ටයරය මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක රියදුරෙකුට විකුණා දැමූ බව කියන කුරුණෑගල මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරුගේ වැඩ අද (17) තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×