HomeSri LankaUncategorized

මන්නාරම උසාවියට අරන් යද්දී වාහනයෙන් බිමට පැනලා

වතුර බට සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු පොලිස් කැබ් රථයකින් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන යන අතරතුර එම පුද්ගලයා ධාවනය වෙමින් තිබූ එම රථයෙන් ඊයෙ 16 වෙනිදා දහවල් කාලයේ බිමට පැනීම නිසා ඇදවැටීතුවාල ලබා මන්නාරම රෝහලට ඇතුළත් කරන ලදැයිපේසාලේ පොලීසිය පවසයි.

යෝජිත ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව උතුරු නැගෙනහිර හර්තාල්
අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීමට නව රෙගුලාසි නිකුත් කෙරේ
ධනවාදයේ අලුත්ම සංකල්පය ‘මානුෂීය ධනවාදය’ – ශ්‍රී ලංකාවට ආදේශ කිරීමේ සූදානමක්…

වතුර බට සොරකමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු පොලිස් කැබ් රථයකින් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන යන අතරතුර එම පුද්ගලයා ධාවනය වෙමින් තිබූ එම රථයෙන් ඊයෙ 16 වෙනිදා දහවල් කාලයේ බිමට පැනීම නිසා ඇදවැටීතුවාල ලබා මන්නාරම රෝහලට ඇතුළත් කරන ලදැයිපේසාලේ පොලීසිය පවසයි.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!