HomeNewsSri Lankan News

රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.කලක සිට රෝගාතුරුව සිටි ඒ මහත්මිය මියයන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ල

සෞදියෙන් රට ඉඳ ටොන් 50ක් ලැබෙයි
Auckand CBD ගිලා බැසීමක් අසල ව්‍යාපාර වලට දැඩි පාඩුවක්…
ශ්‍රී ලංකාවේ ප්‍රථම French Fries සැකසුම් කර්මාන්ත ශාලාව විවෘත කිරීමට නියමිතයි

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

කලක සිට රෝගාතුරුව සිටි ඒ මහත්මිය මියයන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියාය. හම්බන්තොට මුල්කිරිගල දී 1964 වසරේදී උපත ලැබූ ඇය මියයන විට 61වන වියේ පසුවූවාය. මතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේ ගෙදර ආදී ටෙලි නාට්‍ය රැසකට සුසන්තා චාන්ද්‍රමාලි මහත්මිය රංගනයෙන් දායක වී තිබේ.

ඊට අමතරව ඇය සරෝජා, රන්කෙවිට, ප්‍රවේගය ආදී චිත්‍රපට රැසකටද රංගනයෙන් දායක වී ඇත. යොවුන් රංගන ශිල්පිනියක වන තිසුරි යුවනිකාගේ මව වන්නේ ද සුසන්තා චන්ද්‍රමාලි මහත්මියයි.

Share this:
error: Content is protected !!
×