HomeNewsSri Lankan News

හිටපු පොලිස්පති තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත් අඩංගුවට ගන්න නියෝග

හිටපු පොලිස්පති තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත් අඩංගුවට ගන්න නියෝග

2023 දෙසැම්බර් 31 වනදා මාතර – වැලිගම – පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇත

කිවී ජාතිකයින්ගේ සාමාන්‍ය මූල්‍ය ජීවිතය – සංඛ්‍යා පවසන කතාව
ජාතික ක්‍රීඩා සභාව පත් කෙරේ
අයහපත් කාලගුණය නවසීලන්තයේ ගුවන් ගමන් අවලංගු කිරීම් සහ ෆෙරී ගමන් වලට බාධා ඇති කරයි

2023 දෙසැම්බර් 31 වනදා මාතර – වැලිගම – පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මේ සම්බන්ධයෙන් 6314 / 23 නඩු අංකය යටතේ සිදුකෙරෙන නීතිමය කටයුත්තට අදාළව මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.

Share this:
error: Content is protected !!
×