HomeNewsSri Lankan News

ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලු දෙනාට කරන්න යන දේ…

ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලු දෙනාට කරන්න යන දේ…

ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලු දෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව ආරක්ෂක ලේකම්  එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා එම නියෝගය කර තිබෙයි. දැනට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වී නොමැති සියලු ත්‍රිවිධ හමුදා සෙබලුන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

නවසීලන්ත මැතිවරණ සමයේ සාවද්‍ය තොරතුරු පැතිර යාමේ අවදානමක් , හදිසි ක්‍රියාමාර්ග අවශ්‍යයි
නිවාඩු කාලයේ ආරක්ෂිත රිය පැදවීම සඳහා නවසීලන්ත ප්‍රවාහන අධිකාරියෙන් උපදෙස්
පාප් වහන්සේට අසාධ්‍යයි 

ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලු දෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව ආරක්ෂක ලේකම්  එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා එම නියෝගය කර තිබෙයි.

දැනට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වී නොමැති සියලු ත්‍රිවිධ හමුදා සෙබලුන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

Share this:
error: Content is protected !!
×