ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝශ් ජා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක් සිදු වී තිබෙයි. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ X පණිවුඩයක දැක්වුණේ, ඔවුන් ඉන්දීය – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝශ් ජා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක් සිදු වී තිබෙයි.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ X පණිවුඩයක දැක්වුණේ, ඔවුන් ඉන්දීය – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි.