HomeNewsSri Lankan News

“මුදල් ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වාගෙන යෑමට පියවර” – ශ්‍රී ලංකා මහ බැංකුව

“මුදල් ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වාගෙන යෑමට පියවර” – ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (28) පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනට පවතින මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.00 මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇති බව වාර්තා වෙයි.

ළමා රහස්‍යතා උල්ලංඝනය කිරීම් හේතුවෙන්  Microsoft ඩොලර් මිලියන 20ක් ගෙවයි.
මහ බැංකුව විදෙස් ප්‍රේශණ වල වැඩිවීමක් වාර්තා කරයි
සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් වාර්තා තබයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (28) පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනට පවතින මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.00 මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇති බව වාර්තා වෙයි.

Share this:
error: Content is protected !!
×