HomeNewsSri Lankan News

ගෝඨා සහ මනූෂ අද CIDයට

ගෝඨා සහ මනූෂ අද CIDයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා තිබෙයි. ඒ අයුතු ලෙස ඉපයූ දේපළ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය. මේ අතර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද අයුතු ලෙස ඉපයූ දේපල පිලිබඳ ප්‍රශ්න කිරීමකට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද (17)  කැඳවා තිබෙයි.

මහාචාර්ය ඩම්බල්ඩෝ ජීවන ගමනට සමුදෙයි.
Auckland පොදු ප්‍රවාහනයේ Contactless ගෙවීම් ක්‍රමය ආරම්භ වෙයි
නවසීලන්තයේ Te Papa කෞතුකාගාරය ජාත්‍යන්තර සංචාරකයින්ගෙන් ඇතුළුවීමේ ගාස්තුවක් අය කිරීමේ සූදානමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා තිබෙයි. ඒ අයුතු ලෙස ඉපයූ දේපළ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.

මේ අතර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද අයුතු ලෙස ඉපයූ දේපල පිලිබඳ ප්‍රශ්න කිරීමකට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද (17)  කැඳවා තිබෙයි.

Share this:
error: Content is protected !!
×