HomeNews

මහාචාර්ය ඩම්බල්ඩෝ ජීවන ගමනට සමුදෙයි.

රංගන ශිල්පී ශ්‍රීමත් මයිකල් ගැම්බන් (Sir Michael Gambon) මියගොස් තිබෙනවා

මහාචාර්ය ඩම්බල්ඩෝ ජීවන ගමනට සමුදෙයි.

Harry Potter චිත්‍රපට අටෙන් හයකම මහාචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝර් ලෙස රඟ පෑ රංගන ශිල්පී ශ්‍රීමත් මයිකල් ගැම්බන් (Sir Michael Gambon) මියගොස් තිබෙනවා.නි

ක්‍රිස්ටෝපර් නෝලන්ට නයිට් පදවියක්
ලංකාවේ කිල්මිශා ඉන්දියාවේ ජය හඬ පතුරවයි.
ජේසන් රාජසිංහ එමී සම්මානය දිනා ගනී

Harry Potter චිත්‍රපට අටෙන් හයකම මහාචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝර් ලෙස රඟ පෑ රංගන ශිල්පී ශ්‍රීමත් මයිකල් ගැම්බන් (Sir Michael Gambon) මියගොස් තිබෙනවා.

නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය ගිය බවයි පවුලේ සමීපතයින් සඳහන් කරන්නේ.

මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 82ක්.

ඩබ්ලින් හි උපත ලද ශ්‍රීමත් මයිකල් ඔහුගේ දශක පහක වෘත්තීය ජීවිතය තුළ රූපවාහිනිය, චිත්‍රපටය, රංග කලාව සහ ගුවන්විදුලිය තුළ සේවය කර තිබුණා.

Harry Potter චිත්‍රපට මාලාවට අමතරව Fantastic Mr Fox , Singing Detective යන චිත්‍රපට ඔහු රංගනයෙන් දායක වුණු විශිෂ්ට ගණයේ නිර්මාණ වනවා.

Share this:
error: Content is protected !!