HomeNewsSri Lankan News

ජනපති අනුර චීන ජනපති Xi Jinping මුණගැසෙයි…

ජනපති අනුර චීන ජනපති Xi Jinping මුණගැසෙයි…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ  චීන ජනාධිපති Xi Jinping මහතා අතර නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර  ආරම්භ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. එරට වේලාවෙන් පස්වරු 5.00 ට මෙම හමුව ආරම්භ විය.

අග්‍රාමාත්‍ය ලේකම් චීනයේ හෙනාන් පළාත් කමිටුවේ උප සභාපති හමුවෙයි
ජනපති අනුර නැති ටිකේ වැඩ බලන්න ඇමතිවරු 5ක් පත් කෙරේ
භේදයකින් තොරව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම ලබාදීම රජයේ අරමුණයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ  චීන ජනාධිපති Xi Jinping මහතා අතර නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර  ආරම්භ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එරට වේලාවෙන් පස්වරු 5.00 ට මෙම හමුව ආරම්භ විය.

Share this:
error: Content is protected !!
×