HomeNewsSri Lankan News

අගමැති කාර්යාලයේ තෛපොංගල් සැමරුවේ මෙහෙමයි…

අගමැති කාර්යාලයේ තෛපොංගල් සැමරුවේ මෙහෙමයි…

අස්වනු නෙළීම සංකේතවත් කරමින් සැමරෙන සාම්ප්‍රදායික තෛපොංගල් උත්සවය වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටු කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්

චීන අලුත් අවුරුදු සැමරුම සහ සංස්කෘතික උත්සවයක් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී
භේදයකින් තොරව ප්‍රීතිමත්, ගුණාත්මක ජීවිතයක් ගත කිරීමට සුදුසු වටපිටාවක් සියලු දෙනාටම ලබාදීම රජයේ අරමුණයි
අගමැති හරිණි ඉන්දීය හිටපු අගමැති මන්මෝහන් සිං හට අවසන් ගෞරව දක්වයි

අස්වනු නෙළීම සංකේතවත් කරමින් සැමරෙන සාම්ප්‍රදායික තෛපොංගල් උත්සවය වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටු කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 14 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

පොංගල් බත සැකසීම ඇතුළු සාම්ප්‍රදායික චාරිත්‍ර වලට මුල් තැන දෙමින් උත්සවය සැමරීම සිදු කෙරිණි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් නර්තත හා ගායන අංග කිහිපයක් ඉදිරිපත් කිරීමද මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් , අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්වරුන් ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Share this:
error: Content is protected !!
×