Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇත. ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වීමට නියමිතව තිබෙයි. Clean Sri Lanka වැඩසටහන පිළිබඳ අද පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මේ බව ප්‍රකාශ කළාය.
Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇත.
ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වීමට නියමිතව තිබෙයි.
Clean Sri Lanka වැඩසටහන පිළිබඳ අද පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මේ බව ප්‍රකාශ කළාය.