HomeNewsSri Lankan News

වාහන ආනයන සීමා ලිහිල් කෙරේ

වාහන ආනයන සීමා ලිහිල් කෙරේ

වාහන ආනයන සීමා ලිහිල් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව, මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. එය 2024 දෙසැම්බර් 14 වැනිදා සිට බලාත්මක වෙයි.

“පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටුකරනවා” ජනපති අනුරගෙන් පොරොන්දුවක්
ජනපති අනුරගෙන් අගමැති මෝදිට ආරාධනයක්
තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දෙති

වාහන ආනයන සීමා ලිහිල් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව, මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

එය 2024 දෙසැම්බර් 14 වැනිදා සිට බලාත්මක වෙයි.

Share this:
error: Content is protected !!
×