HomeNewsNew Zealand News

නිවාඩු කාලයට බාධා නොවන පරිදි නවසීලන්තයේ Desert Road අලුත්වැඩියාව කල් දමයි

නිවාඩු කාලයට බාධා නොවන පරිදි නවසීලන්තයේ Desert Road අලුත්වැඩියාව කල් දමයි

ප්‍රධාන මහාමාර්ග 1හි ඩිසර්ට් මාර්ග කොටසේ අලුත්වැඩියා කටයුතු සඳහා මාර්ගය වසා දැමීම නිවාඩු සමයට බාධා නොවන පරිදි 2025 ජනවාරි 13 දක්වා කල් දමා ඇති බව ප්‍

නවසීලන්ත තරුණ තරුණියින්ට vaping තහනම්?
නවසීලන්ත නිවාස හිමියන්ගේ බදු ගාස්තු වැඩිවීමක්?
ඕක්ලන්ඩ් දුම්රිය ගමන් ඇණහිටී: අයහපත් කාලගුණයට චෝදනා…

ප්‍රධාන මහාමාර්ග 1හි ඩිසර්ට් මාර්ග කොටසේ අලුත්වැඩියා කටයුතු සඳහා මාර්ගය වසා දැමීම නිවාඩු සමයට බාධා නොවන පරිදි 2025 ජනවාරි 13 දක්වා කල් දමා ඇති බව ප්‍රවාහන අධිකාරිය (Waka Kotahi) නිවේදනය කරයි. දැඩි අබලන් තත්ත්වයේ පවතින මෙම මාර්ගය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය පොළොවේ උෂ්ණත්වය සැලකිල්ලට ගනිමින් ගිම්හාන සෘතුවේදී සිදු කළ යුතු බව පවසයි.

නතර කර යැවීමේ/යාමේ රථවාහන පාලනයට වඩා මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමීම කාර්යක්ෂම බව අධිකාරිය පෙන්වා දෙයි. විකල්ප මාර්ගය (SH41, SH47, SH4, සහ SH49) භාවිතා කිරීමෙන් ගමන් කාලයට මිනිත්තු 30ක් පමණ එක්වනු ඇත. මෙම කටයුතු මගින් මාර්ගයේ ප්‍රමිතිය සහ ආරක්ෂාව වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share this:
error: Content is protected !!
×