HomeNewsSri Lankan News

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තු නියෝජිත පිරිසක් අගමැතිනිය හමුවෙති

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තු නියෝජිත පිරිසක් අගමැතිනිය හමුවෙති

චීන කොමියුනිස්ට් පජ්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති Sun Haiyan මහත්මිය කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරි

නවසීලන්තයේ ආහාර මිල ගණන් අගෝස්තු මාසයේදී සුළු වශයෙන් ඉහළ යයි
නවසීලන්ත සතිපතා COVID-19 සිද්ධි යාවත්කාලීන කිරීම
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සාර්ථකව නිමවා භඨපිරිස් නැවත දිවයිනට පැමිනෙයි

චීන කොමියුනිස්ට් පජ්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති Sun Haiyan මහත්මිය කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

මෙම රැස්වීමට මහජන චීන සමූහාණ්ඩුවේ CPC මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතිගරු Qi Zhenhong සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්, පාර්ලිමේන්තු කාරක සභාවේ නියෝජ්‍ය සභාපති හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාවේ අධ්‍යක්ෂ ජනරාල් රුවන්ති දෙල්පිටිය මෙම හමුවට සහභාගී විය.

Share this:
error: Content is protected !!
×