HomeNews

වන්නි Masterට සුබ පැතුම්!

වන්නි Masterට සුබ පැතුම්!

මාලදිවයිනේ කායවර්ධන සංගමය විසින් පවත්වනු ලැබූ 15 වැනි ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා සම්මේලනයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරුදු 55 ට වැඩි ඉසව්

මහජන සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සඳහා Smokefree නීතිය රඳවා ගන්නා ලෙස නවසීලන්ත රජයට ඉල්ලීමක්…
නව ගුවන් හමුදාපති වැඩභාර ගනී
නවසීලන්ත Accredited Employer Work Visa සඳහා වන වීසා නීතිවල සැලකිය යුතු වෙනස්කම් ඉදිරියේදී…

මාලදිවයිනේ කායවර්ධන සංගමය විසින් පවත්වනු ලැබූ 15 වැනි ලෝක කායවර්ධන හා ශාරීරික ක්‍රීඩා සම්මේලනයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරුදු 55 ට වැඩි ඉසව්ව තරඟ කළ වන්නි ආරච්චි කංකානම්ගේ නිමල් මහතා එම තරඟ ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කර ඇත. විශේෂත්වය වන්නේ වන්නිආරච්චි මහතා, වයස අවුරුදු 56ක් වුවත් ඉතා දක්ෂ ලෙස සිය ඉදිරිපත් කිරීම කරමින් මෙම ජය ලබා ගැනීමයි.

Share this:
error: Content is protected !!
×