HomeNew Zealand

නිවසේ සිට වැඩ කරන නවසීලන්ත ජාතිකයින් සංඛ්‍යාව පිළිබඳ හෙලිදරව්වක්…

නිවසේ සිට වැඩ කරන නවසීලන්ත ජාතිකයින් සංඛ්‍යාව පිළිබඳ හෙලිදරව්වක්…

Stats NZ වාර්තාවට අනුව, 2024 සැප්තැම්බර් කාර්තුව තුළ නවසීලන්තයේ 1/3 ක් පමණ යම් අවස්ථාවක නිවසේ සිට රැකියා කර ඇති අතර, එය පුද්ගලයින් 898,700ක් වේ.මෙයින

2024 වසරේ නවසීලන්තයෙන් වැඩිම ශුද්ධ සංක්‍රමණයක් වාර්තා වේ…
නවසීලන්ත විදුලි බිල්පත් 2025 සිට වාර්ෂිකව ඉහළ යෑමට නියමිතයි
නවසීලන්තයේ නිතර සොරකමට ලක්වන මෝටර් රථ ගැන හෙලිදරව්වක්…

Stats NZ වාර්තාවට අනුව, 2024 සැප්තැම්බර් කාර්තුව තුළ නවසීලන්තයේ 1/3 ක් පමණ යම් අවස්ථාවක නිවසේ සිට රැකියා කර ඇති අතර, එය පුද්ගලයින් 898,700ක් වේ.
මෙයින්:
240,000ක් සම්පූර්ණයෙන්ම නිවසේ සිට රැකියා කර ඇත
651,800ක් මිශ්‍ර ක්‍රමයට රැකියා කර ඇත

නිවසේ සිට වැඩිපුරම රැකියා කරන කර්මාන්ත:
තොරතුරු හා මාධ්‍ය විදුලි සංදේශ
මූල්‍ය සේවා
වෘත්තීය සේවා

2018 සිට දුරස්ථ රැකියා 60%කින් පමණ ඉහළ ගොස් ඇතත්, සේවකයින් මිලියන 1.8ක් පමණ තවමත් නිවසෙන් පිටත රැකියා කරති.

Share this:
error: Content is protected !!
×