HomeNewsNew Zealand News

නවසීලන්තයේ නිතර සොරකමට ලක්වන මෝටර් රථ ගැන හෙලිදරව්වක්…

නවසීලන්තයේ නිතර සොරකමට ලක්වන මෝටර් රථ ගැන හෙලිදරව්වක්…

නිතර සොරකම් කරන මෝටර් රථයක් ඔබටත් තිබේද?

මේ වසරේ නවසීලන්තයේ සරම්ප වසංගතයක් ඇතිවේයැයි අනතුරු ඇඟවීමක්…
නව COVID-19 උප ප්‍රභේදයක් පළමු වරට නවසීලන්තයේත් වාර්තාවෙයි.
නවසීලන්තයේ ලිංගික අපරාධ නඩුවල නම් වසන් කිරීමේ නීති සංශෝධනයට

රක්ෂණ සමාගමක් වන AMI ඉන්ෂුවරන්ස් නවසීලන්තයේ වඩාත්ම සොරකම් කරන ලද මෝටර් රථ 10 ලැයිස්තුවක් නිකුත් කර ඇති අතර ඉන් Toyota Aqua සහ Mazda Demio පළමු ස්ථාන දෙක ලබා ගෙන ඇත. මේ අනුව පසුගිය මාස හය තුළ “සොරකම්වල 16% වැඩිවීමක්” පෙන්නුම් කරයි, සොරකම් සඳහා පොදු හේතු ලෙස කඩසාප්පු සොරකම් සඳහා සහ විනෝදය සඳහා බව තවදුරටත් දක්වා ඇත. සොරුන් වැලැක්වීමට රියදුරන්ට හැකි සරල ක්‍රියාමාර්ග ලෙස , එනම් වටිනා භාණ්ඩ නොපෙනී තැබීම, පාරේ වාහන නැවැත්වීම මගහැරීම සහ සුක්කානම් අගුලක් හෝ immobiliser එකක් සවි කිරීම වැනි ය. AA ඉන්ෂුවරන්ස් හි මෝටර් රථ රක්ෂණ හිමිකම් ප්‍රධානී කියා සිටියේ මෙම ලැයිස්තුවෙන් අදහස් වන්නේ එම මෝටර් රථ ඇති පුද්ගලයින් ඒවා අලෙවි කළ යුතු නොවන බවත්, නමුත් සොරුන්ට සොරකම් කිරීම දුෂ්කර කිරීමට බවත්ය.

2022 දී NZ හි නිතර සොරකමට ලක්වුන මෝටර් රථ 10
Toyota Aqua

Mazda Demio

Nissan Tiida

Mazda Atenza (Mazda 6)

Toyota MarkX

Toyota Vitz

Subaru Legacy

Toyota Corolla

Subaru Impreza

Mazda Familia

Share this:
error: Content is protected !!
×