HomeNewsSri Lankan News

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) දූත මණ්ඩල ප්‍රධානී අගමැතිණිය හමුවෙයි

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) දූත මණ්ඩල ප්‍රධානී අගමැතිණිය හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) දූත මණ්ඩල ප්‍රධානී Kristin B. Parco මහත්මිය අතර හමුවක් ඊයේ (01) පස්

නවසීලන්ත වැසියන්ගේ ආහාර නාස්තියේ අඩුවීමක් නමුත් එහි වටිනාකම වාර්ෂිකව ඩොලර් බිලියන 3.2 දක්වා ඉහළට…
නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත්කෙරේ
නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා මහතා පත් කරයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) දූත මණ්ඩල ප්‍රධානී Kristin B. Parco මහත්මිය අතර හමුවක් ඊයේ (01) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

සයිබර් වංචාවලට එරෙහිව සටන් කිරීම සඳහා සයිබර් ආරක්ෂණ පියවර වැඩි දියුණු කිරීම, මියන්මාරයේ රදවා සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් බේරා ගැනීම අතුළු කරුණු රැසක් පිලිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජාතික පර්යේෂණ සහ හවුල්කාරිත්ව නිලධාරිනී මාධවී එන් ගුණවර්ධන, විදේශ ක⁣ටයුතු අමාත්‍යංශයේ එක්සත් ජාතින්ගේහා මනවහිමිකම් අධ්‍යක්ශ ජනරාල් දයානි මෙන්ඩිස් යන මහත්මමහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Share this:
error: Content is protected !!
×