HomeNewsSri Lankan News

Port Cityය ගැන සාකච්ඡාවක්

Port Cityය ගැන සාකච්ඡාවක්

Port City Colombo Pvt Ltd සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ෂියොන්ග් හොංෆෙන්ග් (xiong Hongfeng) මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හ

නවසීලන්තයේ බදු අය කිරීම සාධාරණ ද?
Tesla Cybertruck නවසීලන්තයට ගොඩබසී.
කොළඹ තේ වෙන්දේසියේදී ශ්‍රී ලංකා තේ වලට හොඳ මිලක්.

Port City Colombo Pvt Ltd සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ෂියොන්ග් හොංෆෙන්ග් (xiong Hongfeng) මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28) පස්වරුවේ පැවැත්විණි.

කොළඹ වාණිජ නගරයේ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර අනාගත ආර්ථික අභියෝග ජයගැනීමේ නව සැලසුම් පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් විය. ඒ අතර ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් පෝර්ට් සිටි කලම්බෝ සමාගම රුපියල් මිලියන තුනක මුදල් පරිත්‍යාගයක් ද මෙහිදී සිදු කෙරිණි.

Share this:
error: Content is protected !!
×