HomeNewsSri Lankan News

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය විදුහල්පති සේවා සංගමයේ නියෝජිතයින් හමුවෙයි

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය විදුහල්පති සේවා සංගමයේ නියෝජිතයින් හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදුහල්පති සේවා සංගමයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (25) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.විදුහල්පත

ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන අංශ ශක්තිමත් කිරීමට දකුණු අප්‍රිකානු රජයේ විශේෂ අවධානය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හමුදාපති, නාවික හමුදාපති අගමැතිනිය හමුවෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අගමැතිනිය හමුවෙයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදුහල්පති සේවා සංගමයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (25) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

විදුහල්පති සේවයේ පවතින ගැටළු පිලිබදව අග්‍රාමාත්‍යතුමිය සමග සාකච්ඡාවක නිරත වූ විදුහල්පති සේවා සංගමයේ නියෝජිතයින් මෙතෙක් නොවිසදුණු ගැටළු අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු කළේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, විදුහල්පති සේවා සංගමයේ සභාපති සුනිල් ප්‍රේමතිලක, ලේකම් සෙල්වරාජා කෝගුලන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

Share this:
error: Content is protected !!
×