ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (24) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිණි. නව අග්‍රාමාත්‍යවරිය පත්වීමෙන් අනතුරුව ආරක්ෂක ප්‍රධානීන් හමු වූ පළමු අවස්ථාව මෙයයි.