රජයේ නිල නිවාස භාර නොදුන් හිටපු අමාත්‍යවරුන් 14දෙනකු සඳහා නැවත සිහිකැඳවීම් ලිපි නිකුත් කර තිබේ. මෙම මස 30 වැනිදා වන විට නිල නිවාසවලින් ඉවත් වන ලෙස ද
රජයේ නිල නිවාස භාර නොදුන් හිටපු අමාත්‍යවරුන් 14දෙනකු සඳහා නැවත සිහිකැඳවීම් ලිපි නිකුත් කර තිබේ. මෙම මස 30 වැනිදා වන විට නිල නිවාසවලින් ඉවත් වන ලෙස දන්වමින් මෙම සිහිකැඳවීම් ලිපි නිකුත් කර තිබේ. නිල නිවාසවල විදුලිය ජලය ඇතුළු සියලු බිල්පත් පියවන ලෙස ද මෙම සිහිකැඳවීමෙන් දැනුම් දී ඇති අතර ගෙවීම් නිසි පරිදි සිදු කර ඇති බවට තහවුරු කර ගැනීමෙන් පමණක් නිල නිවාස නැවත භාර ගන්නා බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත.