HomeNew Zealand

නවසීලන්තයේ සංක්‍රමණ රැකියා නීති උල්ලංඝනය කරන සේවායෝජකයින්ට දඩ

නවසීලන්තයේ සංක්‍රමණ රැකියා නීති උල්ලංඝනය කරන සේවායෝජකයින්ට දඩ

2024 අප්‍රේල් මාසයේ ආරම්භ කළ සංක්‍රමණ රැකියා නීති උල්ලංඝන වැඩසටහන යටතේ පළමු මාස හය තුළ නවසීලන්තයේ සංක්‍රමණ නීති උල්ලංඝනය කළ සේවා යෝජකයින්ට ඩොලර් 196,

කාන්තා පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය අරඹමින් නවසීලන්තය විසින් Norway පරදයි.
නවසීලන්තයේ බදු ක්‍රමයේ අනාගතය පිළිබඳව Inland Revenue සාකච්ඡා ඇරඹේ
NZ AA වෙතින් අවවාදයක්: මෙම ගිම්හානයේදී ළමයින් සහ සුරතල් සතුන් උණුසුම් මෝටර් රථවල දමා යාමෙන් වළකින්න…

2024 අප්‍රේල් මාසයේ ආරම්භ කළ සංක්‍රමණ රැකියා නීති උල්ලංඝන වැඩසටහන යටතේ පළමු මාස හය තුළ නවසීලන්තයේ සංක්‍රමණ නීති උල්ලංඝනය කළ සේවා යෝජකයින්ට ඩොලර් 196,000ක දඩ මුදල් නියම කර ඇත.

නීති උල්ලංඝන දැන්වීම් 54ක් නිකුත් කර ඇති අතර, ඉන් 20ක් Auckland ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

දඩ මුදල් ඩොලර් 1,000 සිට 15,000 දක්වා පරාසයක පවතින අතර, කෘෂිකර්මාන්තය, ඉදිකිරීම් සහ සිල්ලර වෙළඳාම වැනි අංශ ඉලක්ක කර ගෙන ඇත.

මෙම වැඩසටහන මගින් නීති විරෝධී ලෙස සේවකයින් බඳවා ගැනීම හෝ වීසා කොන්දේසි උල්ලංඝනය කරන සේවා යෝජකයින්ට එරෙහිව සාම්ප්‍රදායික නඩු පැවරීම් සමඟ වඩාත් වේගවත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ලැබී ඇත.

More Info: https://www.immigration.govt.nz/

Share this:
error: Content is protected !!
×