HomeNewsSri Lankan News

ජනපති නියෝගයෙන් ප්‍රභූ ආරක්ෂාව ඉවත් කෙරේ

ජනපති නියෝගයෙන් ප්‍රභූ ආරක්ෂාව ඉවත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝග පරිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට පොලීසි

“නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම- තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව,  අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි” – ජනාධිපති
නව වසර වෙනුවෙන් ජනපති හා අගමැති, ජනතාවට සුබ පතයි
ජනපති සහ නීතිපති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝග පරිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට පොලීසිය පියවරගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ මින්පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන් පළාත් සභා නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ද ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි. හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ හිටපු විපක්ෂනායක ට ලබාදී ඇති ආරක්ෂාව නොවෙනස්ව ලබාදී තිබේ.

Share this:
error: Content is protected !!
×