HomeNewsSri Lankan News

සුබ නැකතින් රට අනුරට – මතිවරණ කොමිසම නිවේදනය කරයි

සුබ නැකතින් රට අනුරට – මතිවරණ කොමිසම නිවේදනය කරයිIshara Kodiakara (AFP)

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී ඇති බවට මතිවරණ කොමිසම නිවේදනය කරන ලදි.මෙවර ජ

ඕස්ට්‍රේලියානු නාවිකයා සහ ඔහුගේ සුනඛයා මුහුදේ මාස දෙකක් දිවි ගලවා ගනී.
ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ලංකාවෙන්
“ලෝක සාමය සඳහා බලපෑම් කළ හැකි බවට බලාපොරොත්තු ඇතිකර හැකි වසරක් ඉදිරියේදී එලැඹෙ” – ෆ්‍රැන්සිස් පාප් වහන්සේ

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී ඇති බවට මතිවරණ කොමිසම නිවේදනය කරන ලදි.

මෙවර ජනාධිපතිවරණයේ සුවිශේෂී තත්වය වන්නේ කිසිඳු අපේක්ෂකයකු හට ඡන්ද 50%ක් ලබාගැනීමට නොහැකිවීමයි. අනුර දිසානායක මහතා 42%ක් සහ සජිත් ප්‍රේමදාස මහතා 33%ක් ලෙස ඡන්ද ලබාගෙන තිබූ අතර මේ හේතුවෙන් ව්‍යවස්ථාපිතව දෙවන ගණන් කිරීම සිදු කළ පසු ද අනුර දිසානායක මහතා ඡන්ද ලක්ෂ 10ට වඩා පරතරයකින් ඉදිරියෙන් සිටි බැවින් ඒ මහතා ජනාධිපති ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කරන ලදි.

Share this:
error: Content is protected !!
×