IPL තරඟාවලිය ආරම්භ කළ ද වනිඳු ඉන්දියාවට පැමිණීම ප්‍රමාද කළේ නිදන්ගත විලුඹේ වේදනාවෙන් නිසා බවත් තවම එහි සුවයක් නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් BCCI වෙත දැනුම් දුන්නා. පසුගියදා පැවති වෙන්දේසියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඔහුව ඉන්දීය රුපියල් කෝටි 1.5කට මිලදී ගත්තා.