HomeNewsSri Lankan News

රාජකීය සහ ශාන්ත තෝමස් 145 වැනි නිල් මහා සටන

රාජකීය සහ ශාන්ත තෝමස් 145 වැනි නිල් මහා සටන

කොළඹ රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර 145 වැනි වතාවට පවත්වන නිල් මහා සටන, මහා ක්‍රිකට් තරගයේ තෙවන සහ අවසාන දිනය අදයි.පළමු ඉනිමේ ලකුණ

“අවදානම් සහිත” දරුවන් හඳුනාගැනීමට නවසීලන්ත පොලීසිය යෝජනා කරයි
නවසීලන්ත ව්‍යාජ මුදල් සංසරණය පිළිබඳ අනතුරු ඇඟවීමක්…
Hollywood වරමට අත වනන අපේ “මේඝ”

කොළඹ රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර 145 වැනි වතාවට පවත්වන නිල් මහා සටන, මහා ක්‍රිකට් තරගයේ තෙවන සහ අවසාන දිනය අදයි.

පළමු ඉනිමේ ලකුණු 294ක් ලබා ගත් ශාන්ත තෝමස් කණ්ඩායමේ ඉනිමට පිළිතුරු ලෙස රාජකීය කණ්ඩායම ලකුණු 278ක් කඩුලු 9ක් දැවී, පන්දුවට පහර දීමේ අවස්ථාව නැවත ශාන්ත තෝමස් කණ්ඩායමට භාර කළා.

මේ වන විට ශාන්ත තෝමස් පිල කඩුලු 2ට ලකුණු 65ක් ලබාගෙන ඇත.

තරඟය නැරඹීම සඳහා ඊයේ දිනයේදී රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගි වී සිටියා.

Share this:
error: Content is protected !!
×