HomeDigital Life

Windows 11 වල මෙම වසරට නියමිත නිකුතූන්

Windows 11 වල මෙම වසරට නියමිත නිකුතූන්

Windows 11 වලට මේ වසරට නියමිහ නිකුතූන් ගැන මේ වන විට යම් යම් කරුණු හෙලි වෙමින් තිබෙනවා. බලාපොරොත්තු වන ප්‍රධාන නිකුතූන් දෙකක් වන අතර පලමු ඒක වන "Mome

Microsoft වල Patch Tuesday 20 වසර සමරයි.
Elon Musk විසින් Twitter හි පළකිරීම් සහ කියවීම සඳහා දෛනික සීමාවන් පනවයි.
Online ආරක්ෂණ පනත මානව හිමිකම් වලට විරුද්ධයි Amnesty International පෙන්වා දෙයි.

Windows 11 වලට මේ වසරට නියමිහ නිකුතූන් ගැන මේ වන විට යම් යම් කරුණු හෙලි වෙමින් තිබෙනවා. බලාපොරොත්තු වන ප්‍රධාන නිකුතූන් දෙකක් වන අතර පලමු ඒක වන “Moment 5” නිකුතුව පෙබරවාරි හෝ මාර්තුවලත් Windows 11 Version 24H2 නිකුතුව වසර අවසාන භාගයෙත් බලාපොරොත්තු වෙමින් තිබෙනවා.වැඩි දුර විස්තර තවමත් නිල ලෙසට නිකුත් නොකලද Windows 11 Version 24H2 නිකුතුව විශාල එකක් වන බවටත් එය වඩාත් AI-centric update එකක් වනු ඇති බවටත් තොරතුරු අනුමාන වෙමින් තිබෙනවා. මේ වන විටත් Microsoft ආයතනය මීලග මෙහෙයුම් පද්ධති දිසාව “AI PCs” ලෙසටත් අවම Ram අවශ්‍යතාව 16GB වනු ඇති බවටත් ඉගිකොට තිබෙනවා.
Pubudu Siriwansa
www.Pariganakaya.Com

Share this:
error: Content is protected !!
×