HomeNews

Apple වෙතින් iOS 17.4 බීටා නිකුතුවක්.

Apple වෙතින් iOS 17.4 බීටා නිකුතුවක්.

Apple වෙතින් iOS 17.4 හා iPadOS 17.4 ලෙසට බීටා නිකුතූන් දෙකක් මේ වන විට කර තිබෙනවා. මෙම නිකුතූන් වල ප්‍රධාන ලක්ෂණයක් වන්නේ March 2024 වල සිට ක්‍රියාත

Twitter, Meta හි නව යෙදුම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවට තර්ජනය කරයි.
Android 15 වල developer preview එකක් නිකුත් වේ.
Artificial Intelligence Annie දැන් ඔබ වෙතට.

Apple වෙතින් iOS 17.4 හා iPadOS 17.4 ලෙසට බීටා නිකුතූන් දෙකක් මේ වන විට කර තිබෙනවා. මෙම නිකුතූන් වල ප්‍රධාන ලක්ෂණයක් වන්නේ March 2024 වල සිට ක්‍රියාත්මකවන්න නියමිත Digital Markets Act (DMA) වලට අනුගත ලෙසට බාහිර app stores වලට මෙන්ම payment options වලට සහය දක්වන්නට සූදානම් ව තිබිමයි. ඒ අනූව EU වල භාවිතාකරන්නන් හට iOS සහ iPadOS වලදී මෙම සීමා ඉවත්වන අතර දැනටමත් ප්‍රධාන පෙලේ සේවා ආයතනයන් කිහිපයක් මෙම නව Digital Markets Act (DMA) නීතියට ප්‍රතිචාර දක්වා තිබෙනවා. මීට අමතරව මෙම apple නව නිකුතූන් සමග emojis සහ Podcasts වල දියුනු කිරීම් සමග තවත් අංග කිහිපයක් ගෙනැවිත් තිබෙනවා.
Pubudu Siriwansa
www.pariganakaya.com

Share this:
error: Content is protected !!
×