HomeNewsSri Lankan News

ගණිකා වෘත්තිය නීතිගත කිරීමට අනුර ලෑස්තියි…?

ගණිකා වෘත්තිය නීතිගත කිරීමට අනුර ලෑස්තියි…?

N.K. Asmadalaජාතික ජන බලවේගයේ රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමට තීරණය කර තිබෙනවා. එම පක්‍ෂයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ මහත්මිය මේ බව

ශ්‍රී ලංකාවේ යූටියුබ් නාලිකාවකට එරෙහිව වාරණ නියෝගයක් …
ලෝක කුසලාන තරඟාවලියේ නවසීලන්තය තම පළමු පරාජය ලබයි
ශ්‍රී ලාංකිකයෙකු වූ Ray Jayawardhana මහතා Johns Hopkins විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ප්‍රධානියා බවට පත්කරයි.

N.K. Asmadala

ජාතික ජන බලවේගයේ රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමට තීරණය කර තිබෙනවා. එම පක්‍ෂයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ මහත්මිය මේ බව සඳහන් කර ඇත්තේ, අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවැති සම්මු සාකච්ඡාවකදීයී. වර්තමානයේ පවතින තත්ත්වය තුළ ගණිකාවන් නිර්මාණය කරමින් ඇති පසුබිමක් නිරීක්‍ෂණය වන බව ද ඇය පෙන්වාදී තිබෙනවා.

කාන්තාවන් සහ දරුවන් මේ වන විට සමාජය තුළ බරපතල අනාරක්ෂිත බවකට පත්ව ඇතැයි ද ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වූ වැඩපිළීවෙලක් සම්පාදනය කළ යුතු බවද ජාතික ජනබලවේගයේ අදහසයි.

ලිංගික ශ්‍රමිකයින් ද බරපතල අනාරක්ෂිත තත්වයකට මුහුණ පා ඇති බවද ජාතික ජනබලවේග රජයක් යටතේ ගණිකා වෘත්තීය නීතිගත කරමින් ඔවුන්ට අවශ්‍ය රැකවරණය සහ ආරක්ෂාව සලසා දීමට පියවර ගන්නා බවද ඇය අවධාරණය කර තිබේ.

Share this:
error: Content is protected !!
×