ගාස්තු අය කිරීමකින් තොරව රටවල් 7කට මේ ඔස්සේ වීසා පහසුකම් හිමිවේ.
එනම් චීනය, ඉන්දියාව, ඉන්දුනිසියාව, රුසියාව, තායිලන්තය, මැලේසියාව සහ ජපානය වන අතර ඔවුන් සඳහා මෙම වීසා නිකුත් කිරීම 2024 මාර්තු මස 31 දක්වා ලබාදීමට අදාල කොන්දේසි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙනවා. එමෙන්ම ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය (Electronic Travel Authorization – ETA) සඳහා ඉල්ලුම් කළ යුතුය. මෙම ක්‍රමය හරහා සංචාරකයින් හට දින 30ක කාලයක් සඳහා ගාස්තු රහිතුව තම සංචාරක කටයුතු සිදුකළ හැකිවනු ඇති බවට සඳහන් වේ. එම කොන්දේසි පත්‍රය පහත පරිදී වේ.

https://www.immigration.gov.lk/content/files/media_notice/visa/MR%2054%20-English.pdf