HomeGeneral

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශාල පිරිසක් ශ්‍රී ලංකාව හැර යයි …

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශාල පිරිසක් ශ්‍රී ලංකාව හැර යයි …

මේ වසරේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 800කට අධික පිරිසක් ශ්‍රී ලංකාව හැර ගොස් ඇත. FUTA (Federation of University Teachers' Associations)

ශ්‍රී ලංකා වරාය නගර (Port City) ව්‍යාපෘතියේ නවතම තොරතුරු …
ශ්‍රී ලංකා සාමාන්‍ය සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනයක් …
ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් සඳහා ගෙවන වාට්ටු සඳහා කැබිනට් අනුමැතිය

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ තවත් 1000කට ආසන්න පිරිසක් නිවාඩු ලබා විදේශගතව සිටින බවයි. මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවද ඔහු සඳහන් කළේය. මෙම වසර ආරම්භයේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 6200ක් පමණ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල සේවය කළහ. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ විශ්වවිද්‍යාල සඳහා නව කථිකාචාර්යවරුන් බඳවා ගැනීම ද මේ වන විට නතර වී ඇති බවයි.

Share this:
error: Content is protected !!
×