HomeNewsTech

Windows 11 සදහා වූ Moment 4 update

Windows 11 සදහා වූ Moment 4 update

මේ වන විට Windows 11 වලට පැමිනෙන්නට නියමිතව තිබූ ප්‍රධාන යාවත්කාලීනය Moment 4 සැම භාවිතා කරන්නෙකු සදහාම නිකුත්ව තිබේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ 150 කට

ඒකාබද්ධ ප්‍රයත්නයකින් නවසීලන්තයට සහ ඕස්ට්‍රේලියාවට එන මත්ද්‍රව්‍ය ජාවාරමක් නතර කරයි
වෛද්‍ය හිඟය නවසීලන්තයේ 24/7 සායනවලට බලපායි
වසර දෙකක් ඇතුලත රට දියුණු වනු පෙනේවි

මේ වන විට Windows 11 වලට පැමිනෙන්නට නියමිතව තිබූ ප්‍රධාන යාවත්කාලීනය Moment 4 සැම භාවිතා කරන්නෙකු සදහාම නිකුත්ව තිබේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ 150 කට අධික නව ටූලයන් මෙම නිකුතුවට අඩංගුව පැමිනෙ ඇති බවකි. ඒවා ආතර නව File Explorer, Snipping Tool සහ taskbar වැනි භාවිතාවන් බොහෝ දෙනාගේ අවධානය දිනා ගෙන ඇත. මුලින්ම මෙම සමස්ථ නව ගොනුවම සැප්තැම්බරයේ පැමිනෙන්නට නියමිතව තිබුනද එසේ නොපැමිනියද ක්‍රමයෙන් පසු යාවත්කාලීන සමග හා අතුරු නිකුතූන් ලෙසට මේවා භාවිතාව සදහා මුදා හරින්නට එම ආයතනය කටයුතු කර තිබිනි. Microsoft නිවේදනය කලේ ‘optional non-security preview updates’ ලෙසට දැනට වන සමස්ථ නිකුතුව නොවැම්බර් 14 ට නියමිත ‘Patch Tuesday’ සමග ස්වංක්‍රීය යාවත් කාලීනයක්ව පැමිනෙන බවයි.
මේ වන වොට ලොවපුරා මිලියන 400 ක් පමන windows 11 භාවිතා කරන අතර වසර දෙකක් තුල ලද මෙම ප්‍රගතිය windows 10 සමග සැසදීමේදී වසරක් පමන වැඩි කාලයක් සටහන් කර ඇත. කෙසේ මුත් විශේෂ දෘඩාංග අවශ්‍යතාවය මේ සදහා ප්‍රධාන සාධකයක් වන්නට ඇත. එය සමස්ථ windows භාවිතාවෙන් සියයට 23.64 බවටයි ගනනය වන්නේ.
Pubudu Siriwansa
www.Pariganakaya.Com

Share this:
error: Content is protected !!
×