HomeGeneral

ඉන්දියාව 8වෙනි වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ජයගනී

ඉන්දියාව 8වෙනි වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ජයගනී

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුන ආසියා කුසලාන 2023 අවසන් මහා තරඟය මීට සුළු මොහොතකට පෙර අවසන් විය

චමරි අතපත්තු 2023 වසරේ ICC කාන්තා T20I කණ්ඩායමට නායකත්වයට
Tā moko පච්ච කෙටීම
වනිදු හසරංගට T20I තරඟ අහිමිවීමක් …

ප්‍රථමයෙන් තරඟයේ කාසිය වාසිය දිනාගත් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා දුර්වලව පන්දුවට පහර දෙමින් සිලුදෙනාම දැවී ලකුණු 50 ලබාගත්තා. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායමේ ඉෂාන් කිෂාන් නොදැවී ලකුණු 23 ද, ශුබ්මන් ගිල් නොදැවී ලකුණු 27 සමග ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණ කළේය.

Asia Cup Winners & Runners List (1984 to 2023)

Share this:
error: Content is protected !!