HomeGeneral

ඉන්දියාව 8වෙනි වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ජයගනී

ඉන්දියාව 8වෙනි වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ජයගනී

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුන ආසියා කුසලාන 2023 අවසන් මහා තරඟය මීට සුළු මොහොතකට පෙර අවසන් විය

විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ප්‍රෙෂණය කළ විනිමය …
ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඕස්ට්‍රේලියානු සංචාරය
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උලෙළෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම්

ප්‍රථමයෙන් තරඟයේ කාසිය වාසිය දිනාගත් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා දුර්වලව පන්දුවට පහර දෙමින් සිලුදෙනාම දැවී ලකුණු 50 ලබාගත්තා. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායමේ ඉෂාන් කිෂාන් නොදැවී ලකුණු 23 ද, ශුබ්මන් ගිල් නොදැවී ලකුණු 27 සමග ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණ කළේය.

Asia Cup Winners & Runners List (1984 to 2023)

Share this:
error: Content is protected !!
×